Overview
- Updated On:
- April 19, 2025
Description
පර්චසයක් රු. ලක්ෂ 29.50
🏞️ නුවරඑළිය නගර මධ්‍යයේ වටිනා ඉඩම විකිණීමට 🏞️
📍 කීනා පාර – කාගිල්ස් සුපර්මාර්කට් එක අසල
අතිවිශිෂ්ට පාරිසරික දර්ශනයකින් සමන්විත, නුවරඑළිය නගරයේ ලයිසියම් ජාත්‍යාන්තර පාසැලට ඉතා ආසන්න කාගිල්ස් සුපර්මාර්කට් එකට මීටර් 300 දුරින් පිහිටී ඉතා වටිනා ඉඩම විකිණීම.
🔹 පර්චස් 113
🔹 තනිව හෝ 37.9 කොටස් 03 කට වෙන්කරද ඇත.
🔹 පිරිසිදු ඔප්පු සහිතයි
📞 Genuine buyers only – Please contact for inspections and more information.
Property Id : 21844
Per Perch Value: 2950000