Overview
- Updated On:
- May 13, 2025
Description
A highly valuable 123.2 perch property with buildings, ideally located in Mankadawala – Saliyapura, facing the main Jaffna–Colombo A9 Highway, now available for LKR 56 million or the highest offer.
✅ Just 15 minutes to Ruwanweliseya and Sri Maha Bodhi
✅ A small stream flows through the land, along with a natural pond
✅ A three-storey hotel building with 10 rooms, 60% completed
✅ Includes staff accommodation and driver quarters
✅ Built entirely according to approved plans
✅ Faces the A9 Highway and overlooks scenic paddy fields on the other side
✅ Clear freehold deeds – suitable for bank loans
✅ A trustworthy investment with lifetime income potential, offering full return in a short period!
CONTACT : 0754888810
සංචාරක ආකර්ෂණයකට හිතකර, යාපනය–කොළඹ ඒ9 ප්‍රධාන මාර්ගයට මුහුණලා, මාන්කඩවල – සාලියපුර පිහිටී පර්චස් 123.2 ක ඉතා වටිනා ඉඩම ගොඩනැඟිලි සමඟ මිලියන 56කට හෝ වැඩිම ඉල්ලුමට.
✅ රුවන්වැලි සෑය සහ ශ්‍රීමහා බෝධියට මිනිත්තු 15ක්
✅ ඉඩම මැදින් ගලා යන කුඩා ඇලක් සහ ස්වාභාවික පොකුණක්
✅ කාමර 10 සහිත, සියයට 60 ක් නිමකළ තෙමහල් හෝටල් ගොඩනැගිල්ලි
✅ කාර්ය මණ්ඩල නිවාස, රියදුරු නිවාස සහිතයි
✅ සම්පුර්ණයෙන්ම අනුමත සැලසුම් අනුව සකස් කර ඇත
✅ ඒ9 මාර්ගයට මුහුණලා අති අතර අනිත් පසින් දැකුම්කලු වෙල්යායකට මුහුණලා ඇත
✅ නිරවුල් සින්නක්කර ඔප්පු – බැංකු ණය සඳහා සුදුසුය
✅ ආයෝජනය ඉතාම කෙටි කාලයකින් පූර්ණ කරගත හැකි ජීවිත කාලය පුරාම ආදායම් ඇතිවන විශ්වාසදායක ආයෝජනයක්!
CONTACT : 0754888810