Overview
- Updated On:
- April 19, 2025
Description
නුවර එළිය නගරයට ආසන්න Lyceum International School එක ඉදිරිපිට දර්ශණිය ස්ථානයක පරිචස් 40 ක සින්නක්කර ඉඩම විකිණිමට.සංචාරක/ නේවාසික කටයුතු සදහා අණර්ගයි.
පර්චස් 18 කොටස් වශයේන් ලබා ගත හැක, මිළ පර්චසය 19/75
බැංකු නය වුවද ලබා ගත හැක.
Property Id : 21792
Price: Rs 79,000,000
Per Perch Value: 1975000